ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවන තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව (Certificate in Information Technology) සඳහා 2025 වර්ෂයේ පළමු බඳවා ගැනීම ආරම්භ කර ඇත.
පාඨමාලා අධීක්ෂණය අනුමැතිය සහ සහතික පත්‍ර නිකුත් කිරීම.
රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් හා සමිති ආංග පනත යටතේ ලියාපදිංචි දුරස්ථ අධයාපන සභාවේ පුර්ණ අධීක්ෂණය යටතේ පාඨමාලා පැවැත්වේ.
සහතික පත්‍රය රාජ්‍ය ලාංචනය සහිතව දුරස්ථ අධ්‍යාපන සභාවේ Accreditation සමඟ ලබා දෙන අතර මුද්‍රිත සහතික පත්‍රය නිවසටම එවනු ලැබේ.
⌨️මාස තුනක පාඨමාලාව සති 3න් කඩිනමින් පැවැත්වේ.
💢කවුරුන් සඳහා ද?
👉 මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට
👉විශ්වවිද්‍යාල සිසුන් හා විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින ඔබට
👉 රැකියාවක නිරතවන ඔබට
👉 රැකියාවක් අපේක්ෂිත ඔබට
👉 මුල සිට සරලව IT ප්‍රායෝගිකව ඉගනගන්න කැමති ඕනිම කෙනෙක්ට
💻උඩින් පල්ලෙන් නැතිව හැමදේම A to Z කියලා දෙනවා.
💻මූලික දැනුමක් අවශ්‍යම නෑ.
💻හැමදාම බලන්න රෙකෝඩින් දෙනවා.
💻Zoom එකෙන් බැරි අයට YouTube එකෙන් Live සම්බන්ධ වෙන්න පුලුවන්.
💻උපාධිය දක්වාද හැදෑරිය හැකිය.
🛑🛑🛑මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ වන ඔබට UCG අනුමත ලොවම පිළිගත් මහ බ්‍රිතානයේ Greenwich විශ්ව විද්‍යාලයේ HND (වසර 1) සහ උපාධි පාඨමාලා (වසර 1) විශේෂ වට්ටම් යටතේ හැදෑරිමේ අවස්ථාව හිමි වේ. 🛑🛑🛑
⭕ පාඨමාලාව අවසානයේ අපි ඔබව මේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් කරවනවා. ඒක සහතිකයි.
💻ඉගෙනගන්න ඕන වෙන Office 2019, Tools සහ Fonts file ගොඩක් නිකන්ම දෙනවා.
💻එක දිගට දින 15ක් පැවැත්වෙන මේ පාඨමාලාවේ මීලඟ කණ්ඩායම ජනවාරි 09 දින සවස 6.00 ට ආරම්භ වේ.
💻Online තියෙන නිසා ලෝකේ කොතන හිටියත් සම්බන්ද වෙන්න පුලුවන්.
💻පාඨමාලාව ඉවර උනත් ඔබට අවශ්‍යනම් ඉදිරියේදී පටන්ගන්න අනිකුත් IT Course සමඟ නොමිලේම සම්බන්ධ වෙන්නත් පුළුවන්.
විෂය අන්තර්ගතය 👇
▪️MS Office (Word, Excel, Access, PowerPoint)
▪️Sinhala Typing
▪️Internet & Email
▪️AI technology
▪️Introduction of Computer
▪️Introduction of Windows System
▪️Google Form
▪️YouTube Channel Creating
📒 ඉගැන්වීම් ක්‍රමවේදය
▪️Screen sharing, Smart Board සහ Recording ආධාරයෙන්
📒Course material
▪️ Live session
▪️Recording
▪️pdf tutes
📒 පාඨමාලා කාලසීමාව
▪️ එක දිගට දින 15ක්
⭕විශේෂිත පාඨමාලා ගාස්තුව රු. 5000/=
වැඩි විස්තර සඳහා අමතන්න
071 9 400 600
070 299 43 73
070 12 50 970
නැතිනම් WhatsApp පණිවිඩයක් එවන්න.
පාඨමාලා සංවිධානය
ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික සමාගම
(PV 00280871)
C 97/1/A, කෑගල්ල පාර,
අලවතුර
Full Course Content
COUSE CONTENT IN WORD
- Word Introduction (Interface)
- Text Formatting (Font and Font size, Text color, Bold, Italic, Underline, Superscript, Subscript and Strikethrough)
- Clear Formatting
- Changing Case – Sentences Case, Lower Case, Upper Case and Toggle Case
- Highlighting and shading
- Introduction of International Paper sizes and Colors
- Text effects: outline, Shadow, Reflection, Glow, and number styles
- Word Options (Essential Setting of Words)
- Save, Save As
- Cut, Copy, Paste and Past Option
- Format Painter
- Bullets, Numbering, and multilevel list
- Indent and Special indent
- Tab Setting
- Paragraph Setting – Alignment, Line and Paragraph spacing
- Text Styles
- Find and Replace
- Select Option
- Cover Page, Blank page and Page Break
- Insert Tables – Table Style and Style Option, Shading and Borders, Delete & Insert Table, Raw and Columns, Merge and Adjustment.
- Illustrations (Insert Picture, Shapes, Icons, 3D Models, SmartArt, Chart, Screenshot)
- Insert Picture – Remove Background, Adjustment, Picture Styles, Position, Wrap text and other Arrangement, Crop
- Insert Shape – Different type of shape insert, Edit Shape, Shape Styles, WordArt Styles, Text on Shape, Position, Wrap text and other arrangements.
- Insert Online Videos
- Insert Hyperlink
- Insert Comment and manage
- Insert Header, Footer and Page Number
- Text Box
- WordArt
- Drop Cap
- Watermark
- Page Color
- Border and Page Borders
- Margin, Orientation, Page Sizes and Columns
- Table of Contents
- Citations
- References
- Footnote and Endnote
- Mail Merge
- Document Views options
- Document Protection
- Printing
- Spelling & Grammar
- Translate
COURSE CONTENT IN EXCEL
- BASIC EXCE
- Introduction Excel
- Page setup
- Data entry
- Data formatting
- Fill handle
- Format painter
- Cell styles
- Find and replace data
- Converting data type
- Sort and filters
- Charts
- Link
- Selection pane
- Insert picture, shapes, Icons, 3D models and Smart Art
- Table and format as table
- Protect sheet and workbook
- Workbook views
- Freeze panes
- Printing
- barcode creating
BASIC FORMULAS/ FUNCTIONS
- SUM
- COUNT
- AVERAGE
- MAX
- DATE FUNCTIONS
- MIN
- MODE
- MEDIAN
- SQRT
- ROUND
- ADD
- MINUS
- MULTIPLY
- DIVIDE
- RAND
- RANDBETWEEN
ADVANCED EXCEL
- Conditional formatting
- Paste options
- Pivot table
- Creating
- Short and filter
- Calculate columns
- Grouping
- Formatting
- Report filter pages
- Value field setting
- Pivoting slicers
- Pivoting charts and Automated Dashboard
- Update and refresh
- Cell referencing
- Named ranges
- Introducing and working
- Define names
- Name manager
- Formula Auditing
- Data validation
- Macros
- Text to columns
- Remove duplicates
- Consolidate
- Goal seeks
- Insert Table on web
- Flash Fill
- Data from Picture
- Sparklines
ADVANCED FORMULAS
- IF
- IFS
- PMT
- SWITCH
- CHOOSE
- IFERROR
- LOOKUP
- VLOOKUP
- HLOOKUP
- IF LOOKUP
- NESTED IF
- AND, IF AND
- OR, IF OR
- SUMPRODUCT
- SUMIF AND SUMIFS
- AVERAGEIF AND AVERAGE IFS
- TRIM
- + More functions
COURSE CONTENT IN POWEPOINT AND ACCESS
POWEPOINT 2019
- PowerPoint Introduction
- New Slide, Layout, Section
- Format Background
- Screen Recording
- Design
- Transitions
- Animations
- Slide Show
- Record
- Save as Show
- Export to Video
- Presentation View
- Master View
ACCESS 2019
- Access Introduction
- Table Design
- Query Wizard
- Views
- Form
- Report
INTERNET AND EMAIL
- Introduction of Internet
- WWW
- Types of viruses
- How to protect from virus
- Most used website for educations and job environment
- Email Account Creating
- Verify phone number
- Writing emails
- Signature and more setting
- Two factors protection and recovery option
INTRODUCTION OF COMPUTER AND SYSTEM
- Hardware, Software and Information Technology
- Type of Computers
- Main Part of a Personal Computer
- Type of Hard Drives
- Input, Output and Peripheral Devices
- Memory and memory measurement
- Type of Software
- Networking
- Internet, Intranet and Extranet
- IP Address
- Windows 10 and 11
- Google Sheet, Docs and Slide
- Google Drives
- Google Form
- Google Alert and Trends
- Google Gemini
OTHERS
- Sinhala Typing
- ChatGPT
- QR Code and Barcode
- File transfer
OUR OTHER PROGRAM
DEGREE
- LLM (HONS) – Master of International & Commercial Low
- LLB (HONS) – Bachelor of Laws
- BA (HONS) – Business Management
- BSc (HONS) – IT
- BSc (HONS) COMPUTING – CYBER SECURUTY
- BSc (HONS) COMPUTING – INFORMATION SYSTEM
- BSc (HONS) COMPUTING – NETWORK SYSTEMS
HIGHER NATIONAL DIPLOMA
- HND in Information Technology
- HND in Business Management
DIPLOMA
- Diploma in IT
- Diploma in Digital Marketing
- Advanced Diploma in English Language and Literature
ADVANCED CERTIFICATE
- Advanced Certificate in Computer Literacy
CERTIFICATE
- Certificate in Entrepreneurship and Business Start Up
- Certificate in Digital Marketing
- Certificate in Web Designing
- Certificate in English
- Certificate in Japanese
- Certificate in Korean
- Certificate in Tamil
- Certificate in IT
#microsoftoffice2019 #MicrosoftOffice #microsoftexcel #microsoftWord #computer #onlineclasses #PowerPoint #onlineeducation #it
Features
- සෑම දේශනයක් සඳහාම කල් ඉකුත් නොවන Recording ලබා දේ.
- පාඨමාලාව සමඟ සම්බන්ධ වෙන සිසුන් හට ඉදිරියේදී ආරම්භ වන Advanced Certificate in Computer Literacy පාඨමාලාවන් සමඟ නොමිලේම සම්බන්ධ වීමට අවස්ථාව හිමි වේ.
- පාඨමාලාව අවසානයේ පැවැත්වෙන අවසන් පරීක්ෂණයෙන් සමත් වන අය හට ප්‍රතිඵල ලේඛනය සමඟ පිළිගත් සහතික පත්‍රයක් (Printed) නිවසටම එවනු ලැබේ.
- පාඨමාලාව සමඟ සම්බන්ධ වන සෑමට Office 2019 software එකක් හා screen recorder software එකක් සමඟ 5000+ සිංහල, ඉංග්‍රීසි fronts පැකේජයක් ඇතුලු ඉගනීමට අදාළ වන බොහෝ දෑ ලබා දේ.
- Zoom තාක්ෂණය හරහා හා YouTube මඟින් live දේශන පැවැත්වෙන Online පාඨමාලාවකි.
- ඉගැන්වීමේ කටයුතු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී, වසර 15ක අත්දැකීම් සහිත ගුරුවරයකු විසින් සිදු කරයි.
Target audiences
- විශ්වවිද්‍යාල සිසුන්ට
- විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට
- රැකියා අපේක්ෂිත අයට,
- රැකියා කරන අයට,
- මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට
- පරිගණක ඉගෙනගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට
very good course
Thank you very much for your feedback.
ඉතාමත් වටිනා පාඨමාලාවක්. මම ඕක්ලන්ඩ් කැම්පස් එකේ 11 වෙනි Group සම්බන්ධ වෙලා computer course එක කළේ. මගේ register number එක ACCL 11218. ඒත් මම exam එක කළේ 15 group එකත් එක්ක. ජනිත් සර් ඔබට ගොඩාක් ස්තූතියි මට මගේ certificate එකත් ලැබුණා.
Highly Recommended course 🙏
මෙම ආයතනයේ ඉදිරි පාඨමාලාවන් සමගත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.
Thank you very much for your feedback.❤️❤️❤️
It’s very important course for all members.
And good institute.
Thank you very much for your feedback.❤️❤️❤️
මම දැකපු විශිෂ්ටතම ගුරුවරයෙක්. ” ජනිත් සර්”.
අහම්බෙන් තමයි මේ course එක ගැන දැනගන්න ලැබුනේ. Computer ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් follow කරන්න පුලුවන් course එකක්. පාඨමාලාව සාර්ථකව අවසන් කරල certificate එකත් ඒ කියපු විදිහටම ලබා දුන්නා.. කියන දේ කරන , කරන දේ කියන විශිෂ්ටතම පාඨමාලවක්..thank you very much ජනිත් සර්
Thank you very much for your feedback.❤️❤️❤️
අහම්බෙන් තමයි ඕක්ලන්ඩ් කැම්පස් එකේ Computer course එක ගැන දැනගන්න ලැබුණේ. ගොඩාක් හොඳ කෝස් එකක්. මුල ඉඳලම හොඳට පැහැදිලිව කියලා දෙනවා. Lifetime රෙකෝඩින් දෙන නිසා තවත් ලේසි. මොකද මම ගොඩාක් බිසී කෙනෙක්. රෙකෝඩින්වලින් තමයි මම කෝස් එක කරගත්තේ. ගොඩාක් ස්තූතියි ජනිත් සර්. Certificate එකත් ලැබුණා.💙
Thank you very much for your feedback.❤️❤️❤️
Highly recommended course. 🤩🤩🤩
Thank you very much for your feedback.❤️❤️❤️
සුපිරිම course එකක්. ගොඩක් දේවල් මුල ඉදලම කියලා දෙනවා. Lifetime recording දෙන එක නිසා තමා මට මේ course එක කරගන්න පුලුවන් වුනේ. මම 10 වෙනි කණ්ඩායමේ හිටියේ. හැබැයි course සම්පුර්ණ කරගත්තේ 19 වෙනි කණ්ඩායමත් එක්ක. Group අතර මාරු වෙන්න දුන්නු එකනම් ගොඩක් හොදයි. වෙන කිසිම course එකක එහෙම දෙන්නේ නෑ. නියමෙට උගන්නනනවා ජනිත් සර්.
Highly recommended ❤️❤️❤️❤️❤️
Thank you very much for your feedback.❤️❤️❤️
මේ කෝස් එක මුළු ජිවිත කාලයටම වටිනවා. යම් දෙයක් අමතක වුනොත් ඒ දේවල් අපිට නැවත බලන්න පුළුවන් ආකාරයට සකස් කර ඇති නිසා බොහෝ ප්‍රයෝජනවත්. පරිගණක දැනුම සොයන අයට මෙය හොදම තැනක්.
Thank you very much for your feedback.❤️❤️❤️
mee Course eka godak hodai pehediliwa kiyala denawa hemadeema.life time recording dena nisa rekiyawa karanagamanuth nidahase course eka karaganna puluwan una.
Highly Recommended this course ❤️
Thank you very much for your feedback.❤️❤️❤️
Highly Recommended IT Course 😍😍😍😍
ඇත්තටම හොඳ course එකක්. පැහැදිලිව හැමදේම කියලා දෙනවා. සහතිකය ගෙදරටම ආවා. සහතිකයට සල්ලි ගත්තේ නෑ. නොමිලේම දුන්නා. ඕන කෙනෙක්ට කරන්න පුලුවන් පට්ට course එකක්.
Thank you very much for your feedback.❤️❤️❤️
ඉතාමත් විශිෂ්ට පාඨමාලාවක්. හොඳින් සරලව, පැහැදිලිව කියලා දෙනවා. මුල ඉඳලම උගන්වන නිසා කිසිම ප්‍රශ්නයක් නැතිව ඉගනගන්න පුලුවන්. 3500ට මේ වගේ කෝස් එක අද කාලේ කරන්න ලැබෙන එකම ලොකූ දෙයක්. ජනිත් සර් ඔබට අනේක වාරයක් ස්තූතියි🙏
Thank you very much for your feedback.❤️❤️❤️
I highly recommend this IT course! It offers comprehensive training in various IT concepts, equipping students with essential skills for a successful career in technology. The instructors are knowledgeable and supportive, providing hands-on experience and real-world applications. Plus, the course curriculum is regularly updated to keep pace with industry trends, ensuring students stay ahead in the dynamic field of information technology.
Thank you very much for your feedback.❤️❤️❤️
මම මේ පාඨමාලාව සම්පුර්ණ කරා. හොදට කියලා දෙනවා. හරිම පැහැදිලියි. සහතිකෙත් ගෙදරටම ආවා. Highly recommended 😍😍🤩🤩
Highly recommended diploma course ❤️❤️❤️
IT ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක් කරන්න ඕන සුපිරිම course එකක් මේක. Highly recommended course ❤️❤️❤️❤️
Highly recommended diploma course ❤️❤️❤️
IT ඉගෙනගන්න ඕනනම් බය නැතුව මේ course එක කරන්න. හොදට පැහැදිලිව කියලා දෙනවා. ඕන දවසක බලන්න රෙකෝඩින් දෙනවා. අදාළ කණ්ඩායමත් එක්ක course එක ඉවර කරන්න බැරි වුනොත් පස්සේ පටන්ගන්න කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා course එක ඉවරකරගන්න දෙනවා. මාත් එහෙමයි ඉවරකර ගත්තේ. සහතිකෙත් ගෙදරටම එව්වා. වෙනම සල්ලි ගත්තේ නෑ සහතිකෙට. Highly recommended ❤️❤️❤️
Highly recommended diploma course ❤️❤️❤️
Highly Recommended IT Course 🤩🤩😍😍❤️
Highly recommended diploma course ❤️❤️❤️
Pahadhiliwa ugannana hoda course ekak. Kiwwa widihatama sahathiketh gedaratama ewwa. Ona kenekta karanna puluwan.
Highly recommended diploma course ❤️❤️❤️
Highly recommended. ❤️
Highly recommended diploma course ❤️❤️❤️
අවශ්‍ය හැමදෙම නියෙමට කියලා දෙනවා. හරිම පැහැදිලියි. Highly recommended course ❤️
Computer igenaganna onanam karannama ona course eke meka thama. Hamadema pahadiliwa kiyala denawa. 😍😍😍
කියන්න තියෙන්නේ මෙච්චරයි. බය නැතුව කරපල්ලා. සුපිරි course එකක්. ගෙවන ගානට වැඩිය දැනුමක් දෙනවා. Professional ලෙවෙල් එකේ සහතිකයක් result sheet එකක් එක්ක දෙනවා. හැමදේම පැහැදිලියි. මං දැන් මේකේ Diploma එක කරනවා. එකත් පට්ට.