⭕⭕⭕ මහ බ්‍රිතානයේ Greenwich විශ්ව විද්‍යාලයේ ශ්‍රි ලංකාවේ නියෝජිතයකු වන හා රජයේ ලියාපදිංචි (PV 00280871) අධ්‍යාපන ආයතනයක් වන Auckland Campus ආයතනය විසින් මෙහෙයවන IT පාඨමාලාවට පළමු දින නොමිලේ සම්බන්ද වෙලා බලන්න.
💻මෙවර සාමාන්‍ය පෙළ අවසන්කළ සිසුන්ට, විශ්වවිද්‍යාලයට යන හා යන්න ඉන්න අයට, මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට, රැකියා කරන හා රැකියාවකට යන්න ඉන්න අයට වගේම IT ඉගෙන ගන්න කැමති ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.
💻උඩින් පල්ලෙන් නැතිව හැමදේම A to Z කියලා දෙනවා.
💻මූලික දැනුමක් අවශ්‍යම නෑ.
💻හැමදාම බලන්න රෙකෝඩින් දෙනවා.
💻Zoom එකෙන් බැරි අයට YouTube එකෙන් Live සම්බන්ධ වෙන්න පුලුවන්.
💻වටිනා සහතික පත්‍රයක් ලබා දේ.
💻උපාධිය දක්වාද හැදෑරිය හැකිය.
🛑🛑🛑මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ වන ඔබට UCG අනුමත ලොවම පිළිගත් මහ බ්‍රිතානයේ Greenwich විශ්ව විද්‍යාලයේ HND (වසර 1) සහ උපාධි පාඨමාලා (වසර 1) විශේෂ වට්ටම් යටතේ හැදෑරිමේ අවස්ථාව හිමි වේ. 🛑🛑🛑
⭕ පාඨමාලාව අවසානයේ අපි ඔබව මේ ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් කරවනවා. ඒක සහතිකයි.
💻ඉගෙනගන්න ඕන වෙන Office 2019, Tools සහ Fonts file ගොඩක් නිකන්ම දෙනවා.
💻එක දිගට දින 15ක් පැවැත්වෙන මේ පාඨමාලාවේ මීලඟ කණ්ඩායම දෙසැම්බර් 04 රාත්‍රී 08.00 ට පටන්ගන්නවා.
💻Online තියෙන නිසා ලෝකේ කොතන හිටියත් සම්බන්ද වෙන්න පුලුවන්.
💻පාඨමාලාව ඉවර උනත් ඔබට අවශ්‍යනම් ඉදිරියේදී පටන්ගන්න අනිකුත් IT Course සමඟ නොමිලේම සම්බන්ධ වෙන්නත් පුළුවන්.
විෂය අන්තර්ගතය 👇
▪️MS Office (Word, Excel, Access, PowerPoint)
▪️Sinhala Typing
▪️Internet & Email
▪️AI technology
සම්පුර්ණ විශය නිර්දේශය සඳහා පිවිසෙන්න.
📒 ඉගැන්වීම් ක්‍රමවේදය
▪️Screen sharing සහ Smart Board ආධාරයෙන්
📒Course material
▪️ Live session
▪️Recording
▪️pdf Notes
📒 පාඨමාලා කාලසීමාව
▪️දින 15 (එක දිගට)
⭕විශේෂිත පාඨමාලා ගාස්තුව රු. 3500/=
නැතිනම් WhatsApp පණිවිඩයක් එවන්න.
🛑මේ පාඨමාලාව ගැන සහ IT පාඨමාලාවක් තෝරගනිද්දි මොනවද බලන්න ඕන කියලා, කියලාදෙන්න ගොඩක් දේවල් තියෙනවා. දෙසැම්බර් 04 රාත්‍රී 08.00 ට නොමිලේ සම්බන්ධ වෙන්න. හැමදේම කියලා දෙනවා.
වැඩි විස්තර සඳහා අමතන්න
071 9 400 600
070 299 43 73
070 12 50 970
පාඨමාලා සංවිධානය
ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික සමාගම
(PV 00280871)
C 97/1/A, කෑගල්ල පාර,
අලවතුර
#microsoftoffice2019 #MicrosoftOffice #microsoftexcel #microsoftWord #computer #onlineclasses #PowerPoint #onlineeducation #it
Requirements
- අවුරුදු 13 වැඩි විය යුතුය.
- ඉගෙනගැනීමට කැමැත්තක් හා උනන්දුවක් තිබිය යුතුය.
Features
- සෑම දේශනයක් සඳහාම කල් ඉකුත් නොවන Recording ලබා දේ.
- පාඨමාලාව සමඟ සම්බන්ධ වෙන සිසුන් හට ඉදිරියේදී ආරම්භ වන Certificate in Microsoft Office Application පාඨමාලාවන් සමඟ නොමිලේම සම්බන්ධ වීමට අවස්ථාව හිමි වේ.
- පාඨමාලාව සමඟ සම්බන්ධ වන සෑමට Office 2019 software එකක් හා screen recorder software එකක් සමඟ 5000+ සිංහල, ඉංග්‍රීසි fronts පැකේජයක් ඇතුලු ඉගනීමට අදාළ වන බොහෝ දෑ ලබා දේ.
- Zoom තාක්ෂණය හරහා හා YouTube මඟින් live දේශන පැවැත්වෙන Online පාඨමාලාවකි.
- ඉගැන්වීමේ කටයුතු කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී, වසර 15ක අත්දැකීම් සහිත ගුරුවරයකු විසින් සිදු කරයි.
- උපාධිය දක්වාද හැදෑරිය හැකිය.
Target audiences
- විශ්වවිද්‍යාල සිසුන්ට
- විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට
- රැකියා අපේක්ෂිත අයට,
- රැකියා කරන අයට,
- මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට
- පරිගණක ඉගෙනගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට
- ස්වයං රැකියා කරන හෝ තමන්ගේම ව්‍යාපාරක් කරන ව්‍යාපාරිකයන්ට
හොඳ පාඨමාලාවක්. හැමදේම පැහැදිලිව හොඳට කියා දෙනවා. කිසිම දැනුමක් නැතුව වුනත් බය නැතිව සම්බන්ධ වෙන්න පුලුවන් පාඨමාලාවක්. Thank you Auckland Campus❤️. Highly recommended ❤️❤️
Highly recommended Course ❤️❤️
Online Course අතරේ ඉතාමත් හොඳ, විශ්වාසනීය පාඨමාලාවක්. ජනිත් සර් ඔබට ගොඩාක් ස්තූතියි ඉතාමත් පුංචි මුදලකට වටිනා පාඨමාලාවක් ලබාදුන්නට.
මම G33 කණ්ඩායමෙන් පාඨමාලාව අවසන් කරලා සහතිකය ලබාගත්තා.. ගොඩාක් ස්තූතියි සර් ඔබට 🙏
දහසකුත් IT පාඨමාලා අතර අති විශිෂ්ඨ පාඨමාලාවකි. මේ course content එකට සම කරන්න පාඨමාලාවක් නෑ. බය නැතිව කරන්න. Highly recommended ❤️. Thank you Auckland Campus. මම 37 කණ්ඩායමේ සශිනි සුමුදුනි.